Sri Lanka Education Website. Free Education website 365 days
නාම පද යොදා වාක්‍ය තැනීම - Printable Version

+- Sri Lanka Education Website. Free Education website 365 days (https://www.freeeducation365.com)
+-- Forum: General Area (https://www.freeeducation365.com/Forum-General-Area)
+--- Forum: Jokes (https://www.freeeducation365.com/Forum-Jokes)
+--- Thread: නාම පද යොදා වාක්‍ය තැනීම (/Thread-%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8-%E0%B6%B4%E0%B6%AF-%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F-%E0%B7%80%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8)



නාම පද යොදා වාක්‍ය තැනීම - cqruwan1200 - 01-31-2015

එදා ගුරුතුමාගේ සිංහල පාඩම නාමපද ගැන විය. ගුරුතුමා නාමපද ගැන විස්තර කරමින් සිටිමින් සිටි අතර එක් වරම ළමයකු නැගිට්ටවා මෙසේ ප්‍රශ්ණයක් ඇසීය.

ගුරුතුමා : ආ. නිමල් කියන්ඩ බලන්ඩ සීනි කියන නාම පදය දාලා වාක්‍යයක් එහෙනම්.

නිමල් : මම තේ බිව්වෙමි.

ගුරුතුමා (කේන්තියෙන්) : කොහෙද මොඩයෝ ඕකේ සීනි කියන නාමපදය තියෙන්නේ.

නිමල් : සර් තේ එකට සීනි දාලා ති‍බ්බේ.